වත්තල වෙඩි තැබීමේ සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට…

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :

ඉන්දියාවේ ධනුෂ්කොඩි ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඇතුළු වූ ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මෑතකදී වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ බවට බලධාරීන් සැක කරන අතර, ඔවුන්ට එරෙහිව මෙරට මත්ද්‍රව්‍ය නඩු කිහිපයක්ද පවතී.

සැකකරුවන් දැනට තිරුචි හි විශේෂ කඳවුරක රඳවා සිටින අතර, ඔවුන්ව ඉතා ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට භාරදීමට නියමිතය.

රුපියල් ලක්ෂ තුනක මුදලක් ගෙවා පේසාලේ සිට පලා ගිය මොවුන්ව අල්ලා ගැනීමට ඉන්දීය සහ ලාංකීය ආරක්ෂක අංශවල ඒකාබද්ධ අවධානය යොමුවී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...

යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...

හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!

රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...