ග්ලාස්ගෝව් පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ඉසව්වෙන් සුපුන්ට 4වන ස්ථානය..

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ බර ඉසිලීමේ ඉසව්වෙන් කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ තරග වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩක සුපුන් සෝමතිලක හට හිමිව ඇත්තේ සිව්වන ස්ථානය පමණක් බැවින් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාගැනීමේ අවස්ථාව අහිමි විය.

මෙම තරගයේ රන් පදක්කම නව වාර්තාවක් ද තබමින් මැලේසියාව දිනාගත් අතර, රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් ඉන්දියාව සහ කෙන්යාව සතු කරගෙන ඇත.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මුළු බර කිලෝග්‍රෑම් 244ක් එසවූවත්, තෙවන ස්ථානය දිනූ ක්‍රීඩකයාට වඩා ඔහු කිලෝග්‍රෑම් 16ක් පසුපසින් සිටීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...