ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු! නිහඬ අරගලය

ත්‍රස්දවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස හා සිරගත කොට සිටින අරගලකරුවන් නිදහස් කරන ලෙස බලකර නිහඬ උද්ඝෝෂණයක් අද(23)දින නීතිඥවරුන් පිරිසක්ද එක්ව කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි.

මීට සමගාමීව ත්‍රස්දවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස බලකෙරෙන පෙත්සමටද නීතිඥවරුන් කිහිප දෙනෙක් සහ රැස්ව සිටි පිරිස උසාවි සංකීර්ණය ඉදිරිපිටදී අත්සන් තැබූහ.


සියලුම ඡායාරූප නැරඹීමට පහත Link එකට පිවිසෙන්න !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් : විසි එක්වන සියවසට අවශ්‍ය ලාංකික දේශපාලඥයෙක් ලෙස ….

මම හිතන්නේ කාවන්තිස්ස මහ ඇතාගේ හදිසි වියෝව වනතුරුම සජිත්...

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...