ඩයනාගේ යෝජනාව යථාර්ථයක් වෙයිද ? ගංජා වවන්න අක්කර 10,000 ක් !

Date:

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අක්කර 10,000 ක් ගංජා වගාව සඳහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

ඊට අදාල යෝජනාව ඔක්තෝබර් 05 වැනිදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙන්නේ.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගිය දිනවලදී අපනයන භෝගයක් ලෙස ගංජා වගා කළ යුතු බව ප්‍රකාශ කළ අතර ඇයගේ යෝජනාව පිළිබඳව මේ දිනවල දැඩිලෙස කතාබහට ලක්ව තිබේ.

භික්ෂූන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ගංජා වගාව නීතිගත කිරීමට එරෙහිව විරෝධය එල්ල වී ඇති නමුත් ඩයනා ගමගේ අමාත්‍යවරිය සිය සටන අත නොහරින ආකාරයක් පෙනෙන්නට තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...