ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය අද (12) ජනතා අයිතියට..

රෂිකා හෙන්නායක අගෝස්තු 12 , කොළඹ LNW :

අද (12) දින නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය මගින් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 21ක ජීවත් වන පවුල් 6,500කට අධික සංඛ්‍යාවකට අයත් 25,000කට අධික පාරිභෝගිකයන් පිරිසකට පිරිසිදු පානීය ජලය සැපයීමට නියමිතය.

ලග්ගල ප්‍රදේශයේ ජනතාවගේ දීර්ඝකාලීන පානීය ජල අවශ්‍යතාවට විසඳුමක් ලබාදෙමින් ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ජනතාවට සුරක්ෂිත හා පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...