ශ්‍රී ලංකා – ඉන්දීය පළමු ටෙස්ට් ක්‍රිකට් සංග්‍රාමය

රෂිකා හෙන්නායක අගෝස්තු 15 , කොළඹ LNW :

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කේශර නුවත්ත මංගල ටෙස්ට් වරම් දිනාගැනීම මෙම තරගයේ විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

එමෙන්ම, ධනංජය ද සිල්වාගේ නායකත්වය යටතේ කමිඳු මෙන්ඩිස් උපනායකයා ලෙසත්, නිරෝෂන් දික්වැල්ල යළි සංචිතයට එක්වීමත් විශේෂත්වයකි.

සැලකිය යුතු කාලයකට පසුව දික්වැල්ල ජාතික කණ්ඩායමට කැඳවීම මෙරට ක්‍රිකට් රසිකයන්ගේ අවධානයට ලක්වන කරුණකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...