කංචන – ජනක ගැටුම උණුසුම් වෙයි – කංචන නඩු මගට

Date:

අසත්‍ය චෝදනා එල්ල කිරීම හේතුවෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ සභාපතිවරයා එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කරන බොරතෙල් නිසි ප්‍රමිතියෙන් තොර බවයි. ප්‍රමිතියෙන් තොර තෙල් පිරිපහදු කර ලබාදෙන දැවිතෙල් විදුලි නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කළ නොහැකි බවද ඔහු පවසා තිබිණි.

බොරතලේ නිසි ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ඒවා ආනයනය කළ පුද්ගලයන්ට බොන්න සිදුවන බවද ජනක රත්නායක මහතා පවසා තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අනවසර ඉදිකිරීමකට යළි ඉඩක් නැහැ – අගමැති සහතික වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන...

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...