ජවිපෙට රට බාරදෙන්න ජනතාවට පුදුම හදිස්සියක් තියෙන්නෙ

රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට ලබාදීම සඳහා ජනතාවට දැඩි හදිස්සියක් ඇති වී තිබෙන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

හදිස්සිය කෙතරම්දැයි කිවහොත් වෙනත් කණ්ඩායම් සමග එකතු වී හෝ බලය ලබා ගන්නැයි ජනතාව තම පක්ෂයෙන් ඉල්ලා සිටින බවයි හඳුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ.

හිටපු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර, අකුරැස්ස ප්‍රදේශයේදී පැවති රැස්වීමක් අමතමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...