ඛනිජ තෙල් පිරවුම්හල් නවීකරණ ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 , කොළඹ LNW :

මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් පද්ධතිය නවීකරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියට අනුව, ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් දිවයින පුරා විසිරී ඇති පිරවුම්හල් 234 ක් මෙලෙස නවීන අංගෝපාංග සහිතව සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර ඇති බව සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා තහවුරු කරයි.

සමස්ත ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.

මෙමගින් පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට අපේක්ෂා කරන අතර එය ජාතික බලශක්ති යටිතල පහසුකම් නැංවීමේ වැදගත් පියවරකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...