සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) සභාපති සුනිල් ජයරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු එම තනතුරට පත්වූයේ 2024 නොවැම්බර් මාසයේදී ය.

සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ පැවති පරිපාලන ගැටලු හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව පත්කරන ලද රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක්ම විවිධ අවස්ථාවල ඉල්ලා අස්වන ආකාරය පසුගිය සමයේදී දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...