ඉන්දු – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් සංග්‍රාමය

රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW :

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ,දෙවන දිනය අද ක්‍රියාත්මක වේ.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වන අතර, ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 300ක් ලබා සිටියදී තරගය තාවකාලිකව නතර කෙරිණි.

පිතිකරණයේදී ඉන්දීය ක්‍රීඩක දේව්දත් පඩික්කල් ශතකයක් රැස් කළ අතර නායක ශුබ්මන් ගිල් අර්ධ ශතකයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය මධ්‍යයේ යුරෝපයට ගෑස් අලෙවි කිරීමට ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : යුක්‍රේන...

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...