දුම්රිය නියාමකයින් හදිසි වැඩවර්ජනයක් අරඹයි !

Date:

දුම්රිය නියාමකවරුන් මීට මඳ වේලාවකට පෙර සිට හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඔවුන්ගේ අතිකාල දීමනා පිළිබඳ ගැටලුවක් මෙම වැඩවර්ජනයට හේතුවී ඇති බව සඳහන්.

මෙම වැඩවර්ජනය හේතුවෙන් අද (30) දිනයේ ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිති සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අතර සාකච්ඡාවක් ද මේ වනවිට ආරම්භ වී ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...