කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නිවේදනය කිරීම සඳුදා

Date:

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රාජ්‍ය ගිණුම් සභාව හෙවත් කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රිවරුන්ගේ නම් සඳුදා (03) නිවේදනය කිරීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අ‌බේවර්ධන විසින් නව සාමාජිකයන් නිවේදනය කරනු ඇත.

කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූරයන් විපක්ෂයට ලබා දෙන ලෙස සමගි ජන බලවේගය දිගින් දිගටම ඉල්ලීම් කළත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊට සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, ජනතාව අතර වඩාත් ප්‍රචලිත කමිටු දෙකක් වන කෝප් සහ කෝපා කම්ටුවල සභාපති ධූරයන් පිළිබඳ තීරණය සඳුදා දිනයේදී අදාළ මන්ත්‍රීවරු නම් කිරීමෙන් අනතුරුව අදාළ කමිටු රැස්වූ පසුව සිදු කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...