පොහොට්ටුවේ අනුරාධපුර ජනසටන රැළිය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හෙට (12) දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පැවසීය.

පසුගිය කාලය පුරාවට ආණ්ඩුව ගොවි මහත්වරුන්ට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළකරමින් සහ එම පොරොන්දු ආණ්ඩුව ලවා ඉටුකරවා ගැනීමට බල කරමින් මෙම ජනසටන රැළිය අනුරාධපුර නගරයේ පැවැත්වෙන බවයි ඩී.වී චානක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රේමය!

උපාලි කොළඹගේ කොළඹ LNW:වන සතුන් අතර දැවැන්තයා වශයෙන් අභිෂේක ලබා...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...