ළමා පිළිකා රෝගීන් ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ LNW :

වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900ත් 1,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරයි. ජාතික පිළිකා ලේඛනාගාරයේ (National Cancer Registry) දත්ත මත පදනම්ව මෙම තොරතුරු අනාවරණය වී ඇත.

සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘ලේ පිළිකා’ (leukaemia) ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය, වසා පද්ධතිය ආශ්‍රිත පිළිකා සහ මොළය ආශ්‍රිත පිළිකා, ළමුන් අතර බහුලවම වාර්තා වන පිළිකා වර්ග අතරට අයත් වේ.

මෙම පිළිකා රෝගී තත්ත්වයන් මුල් අවධියේදීම හඳුනාගෙන ප්‍රතිකාර සඳහා දරුවන්ව යොමු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...