SDIG අජිත් රෝහණට වසරක සේවා දිගුවක් ?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

වසර 38ක සේවා කාලයක් සම්පූර්ණ කළ අජිත් රෝහණ මහතා පසුගිය 08 වනදා විශ්‍රාම ගිය අතර එදින සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ ඒ මහතාට පසුදාතම් කර සේවා දිගුවක් ලබාදීමට නියමිත බව සඳහන්.

එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඒ මහතාට භාරදීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...