කොටස් වෙළඳපොලේ දැවැන්ත පසුබෑමක්. ගනුදෙනු කලින්ම නවතී

Date:

කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික ගනුදෙනු දහවල් 12.04 වනවිට අවසන් කිරීමට අද (03) සිදුවිය.

ඒ, S&P SL20 මිල දර්ශකය 5% කට වැඩි අගයකින් පහළ වැටීම හේතුවෙනි.

S&P SL20 මිල දර්ශකය 5% කට වැඩි අගයකින් පහළ වැටුණු විට කොටස් වෙළඳපොලේ ගනුදෙනු ස්වයංක්‍රීයවම විනාඩි 30ක කාලයක් සඳහා අත්හිටුවීම සිදුවේ. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික කටයුතු දහවල් 12.30 ට අවසන් කෙරෙන අතර දහවල් 12.04 න් පසු නැවත විනාඩි 30 කින් ගනුදෙනු ආරම්භ කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා මෙසේ අද දිනයේදී 12.04 ට දෛනික ගනුදෙනු අවසන් කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...