සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට පත්කර තිබේ.

හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට, ඒවා නිකුත් කරන තෙක් විවේකයෙන් කාලය ගත කිරීමට සුහුරුපාය ඉදිරිපිට මෙම ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය සකස් කිරීම සිදුවිය.

පරිශ්‍රය තුළ රැඳී සිටීමට අමතරව, ජනතාවට එළිමහනේ නිදහසේ කාලය ගත කිරීමට හැකිවන පරිදි මෙම ප්‍රදේශය සකස් කර තිබෙන අතර එහි තවත් කොටසක සංවර්ධන කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...