සටහන – රුවන් නෙළුගොල්ල
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
මීට මඳ වේලාවකට පෙර පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 158 ක් හිමිවූ අතර ඊට විපක්ෂව හිමිවූයේ ඡන්ද 63ක් පමණි.