පේරාදෙණිය විශ්වවිද්‍යාලය වඩාත් පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර 200 වැනි ස්ථානයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :

ලොව වඩාත්ම පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය 200 වන ස්ථානයට පත්ව ඇත.

ඒ, 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් අතුරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම ස්ථානය හිමිකරගෙන තිබේ.

මේ අතර, ලොව වඩාත්ම පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය 237 වන ස්ථානයටත්, කොළඹ විශ්වවිද්‍යාලය 276 වන ස්ථානයටත් පත්ව ඇත.

මෙම දර්ශකයට අනුව, ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිසර හිතකාමී විශ්වවිද්‍යාලය ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිගැනීමට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...