ජනපති රනිල්ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, ලබන බ්‍රහස්පතින්දා (06) දිනයේදී එම විශේෂ ප්‍රකාශය සිදුකරනු ඇති බව සඳහන්.

රටේ ආර්ථික තත්වය සහ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා විසින් කරුණු දැක්වීමට නියමිත අතර අවශ්‍ය නම් එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ද ලබාදීමට තීරණය කර ඇති බවයි ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...