නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන – රුවන් නෙළුගොල්ල

නාවික හමුදාව විසින් අද (27) අලුයම යාපනය, මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.5 ඉක්මවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

මෙහිදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු ප්‍රමාණය කිලෝ 81කට ආසන්න බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ තුළ හෙරොයින් කිලෝ 35කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක් පැවති බවත් සඳහන් කළේය.

එමෙන්ම මෑත ඉතිහාසය තුළ උතුරෙන් අල්ලා ගන්නා ලද විශාලම මත්ද්‍රව්‍ය තොගයද මෙය බවයි නියෝජ්‍ය අමාත්යවරයා පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...