නාමල් අධිකරණයට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (30) යළිත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර එම නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේශ්ට SLAAJ වෙතින් නවතම Honda Vezel මෝටර් රථයක් තෑගි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ජපානයේ නගෝයා හි...

නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : එයාර්බස් (Airbus) ගනුදෙනුවට...

චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු...