විධායක ජනාධිපතිට තමන් කවුදැයි මතක්කර දුන් මිහින්තලේ හාමුදුරුවෝ! (VIDEO)

Date:

ලංකාවේ සිස්ටම් චේන්ජ් වූයේ මීට වසර 2330කට පෙර මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් වන අතර එදා භාරකාර සංකල්පය ඇති කළේ තිස්ස රජු සමඟ අවි ආයුධ 40,000ක් එක්ක දඩයමේ පැමිණි පිරිසකගෙන් වන බවත් යළිත් දැන් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යව පවතින බවත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසති.

නිදහස ලැබුණු දවසේ පටන් අගාධයට ගොස් ඇති බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

පාලකයන්ට අධි ආරක්ෂක මෙන්ම අධි පෝෂණ කලාප පවතින අතර සාමාන්‍ය ජනතාවට මන්දපෝෂණ බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.

ඒ අනුව නිදහසෙන් පසු සිට මේ දක්වා පාලනය කළ දැනටමත් පාලනය කරන සියලු දෙනා මෙම අගාධයට ඇද දැමීම ගැන වගකිව යුතුවන බවයි උන්වහන්සේ පවසන්නේ.

එම නිසා පාර්ලිමේන්තුවේ 225ම එලවා දැමීමට කටයුතු කළ යුතුව ඇති බව ධම්මරතන ස්වාමීන් වහන්සේ අවධාරණය කරති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...