ශිරන්ති සහ අර්ජුන මහේන්ද්‍රන් හොයන්න රනිල් සිංගප්පූරුවට ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 06 වනදා සිංගප්පූරුව බලා පිටව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කටකතාවක් පැතිර ගොස් ඇත්තේ මේ වනවිට සිංගප්පූරුවේ සැඟව සිටින බව කියන අර්ජුන මහේන්ද්‍රන් සහ ශිරන්ති රාජපක්ෂ යන දෙදෙනා සෙවීම සඳහා වික්‍රමසිංහ මහතා එහි යන බවට ය.

කෙසේවෙතත් ඒ අතරතුර ඒ මහතා සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායකට නව ගුවන් යානා ඉන්ධන නල මාර්ගය ඉදිකිරීම අද(02) ඇරඹේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මුතුරාජවෙල සිට කටුනායක...

“කාවන්තිස්ස” නැවත නැගී සිටි ඇත් රජු නුඹමැයි..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ලංකාවේ උසම ඇතාගේ...

ගෝඨාගේ රිට් පෙත්සමට මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : අභියාචනාධිකරණය විසින් හිටපු...

අද සිට යළි ගමන් අරඹන උඩරට මැණිකේ!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් මාස 10කට පසු (02) දින...