නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11:
නේපාලය නැවතත් හදිසි ගංවතුර තත්ත්වයකට මුහුණ පා තිබේ.

බුධි ගණ්ඩකි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ගොඩනැගිලි, නිවාස සහ පාලමක් ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර ජලය වේගයෙන් ගලා ඒමත් සමඟ ඒ ආශ්‍රිත ඉදිකිරීම් රැසකට හානි සිදුව තිබේ.

හදිසි ගංවතුර තත්වය හේතුවෙන් 5 දෙනෙකු අතුරුදන්ව ඇති අතර අවදානම් ප්‍රදේශවල සිටි පුද්ගලයන් 49 දෙනෙකු පමණ බේරාගෙන තිබේ. මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවූ හානි සහ බලපෑමට ලක්වූ පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...