තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මරුට

Date:

මීට සුළු මොහොතකට පෙර තායිලන්තයේ ඊසානදිග පළාතේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් දරුවන්ද ඇතුළුව පුද්ගලයන් 30කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

මියගිය අය අතර ළමුන් 23 ක්, ගුරුවරුන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු සිටින බව තායිලන්තයේ ප්‍රාදේශීය මහජන කටයුතු කාර්යාලය තහවුරු කර ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පැවැත්වෙන අතර තායි මාධ්‍ය පවසන්නේ ප්‍රහාරකයා රාජකාරියෙන් නිදහස් වූ හිටපු තායි පොලිස් නිලධාරියෙකු බවයි. තුවක්කුකරු මෙම වෙඩි තැබීමෙන් අනතුරුව සිය දිවි හානිකර ගෙන ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...