තොටුපොළ කන්ද සංචාරකයින්ට තහනම් කෙරේ

Date:

දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වූ ඉදල්ගස්හින්න – තොටුපොළ කන්ද ප්‍රදේශය අවදානම් කලාපයක් වශයෙන් නම් කර එහි සංචාරය කිරීම සහ රාත්‍රී කාලයේ කූඩාරම් ගසාගෙන නවාතැන් ගැනීම තාවකාලිකව තහනම් කර තිබේ.

එම ප්‍රදේශයෙහි නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනිතැබීම් සහ නොදිරන අපද්‍රව්‍ය දමා යාමෙන් පරිසර දූෂණය කිරීම වැනි ක්‍රියාවන් අඛණ්ඩව සිදුවීම තුළ මෙම තීරණය ගත් බවයි බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...