‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 20ක පිටපත් කථානායකට!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 20ක පිටපත් තමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ, අද (03)පාර්ලිමේන්තු සභාවාරය අමතමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පෙත්සම් ගොනු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ගුවන් සේවය Raid Amazones පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් සේවය...

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...

දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ...

ඉරානයේ දකුණු වෙරළ තීරයේ Qeshm දූපත සහ Bandar Lengeh ප්‍රදේශවලින් පිපිරීම් රැසක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති...