කොළඹ ප්‍රදේශ රැසකට පැය 12 ක ජල කප්පාදුවක්!

කොළඹ ප්‍රදේශ රැසකට අද (15) දින රාත්‍රී 10 සිට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ අලුත්වැඩියා තත්ත්වයක් මත මෙම ජල කප්පාදුව සිදුකරන අතර, ඒ අනුව, කොළඹ 02 සිට කොළඹ 10 දක්වා ප්‍රදේශ වලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන බවයි එම මණ්ඩලය නිවේදනය කරන්නේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...