කඩිනමින් සහන සලසන්න – දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසයි ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...