සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත රිමාන්ඩ් !

සටහන – රුවන් නෙළුගොල්ල

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත් අඩංගුවට ගෙන සිටි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

2015 – 2019 කාලසීමාව තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් 3,111,000ක අතිකාල දීමනා වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ආනන්ද පාලිත මහතාව CCIBය විසින් ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් පිලිපීනයේදී මෝදි ඇතුළු ලෝක නායකයන් හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අයවැයට පසු වදනක්!

උපාලි කොළඹගේ කොළඹ LNW:මහා පතරංග ජාතකය වැනි ඉතා දීර්ඝ අයවැයක්...

වෘත්තිය සමිති ඉදිරිපත් කරන ඉල්ලීම් රජය සාවධානව අවධානය යොමු කරනවා – කැබිනට් ප්‍රකාශක

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: අයවැයෙන් අනතුරුව විවිධ රාජ්‍ය...

කොළඹ වරාය නගරය ගැන ගත් තීරණය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: කොළඹ වරාය නගරය ආර්ථික...