ශ්‍රී ලංකාව 23 දා සිට සුපිරි 12 තරග අරඹයි

නෙදර්ලන්තයට එරෙහිව කුසල් මෙණ්ඩිස් දියත් කළ සුපිරි ඉණිම පදනම් කරගෙන කඩුලු 6 ට ලකුණු 162 ක් ලැබූ ශ්‍රී ලංකාව නෙදර්ලන්තය ලකුණු 146 ට සීමා කරමින් ,ලකුණු 16 ක ජයක් ලබා සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසුණා.ඒ අනුව සුපිරි 12 වටයේ පළමු තරගයට ඔවුන් එළැඹෙන ඔක්තෝම්බර් 23 දා මුහුණ දීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට 23 දා තරගයේදී මුහුණ දීමට සිඳුවන්නේ සුදුසුකම් ලැබීමේ දෙවන කාණ්ඩයේ දෙවන ස්ථානය ලබන කණ්ඩායමටයි.එම කාණ්ඩයේ සෑම කණ්ඩායමක්ම මේ වන විට එක තරගය බැඟින් ජයගෙන තිබෙනවා.හෙට පැවත්වෙන තරග අතරින් බටහිර ඉන්දීය කොදෙව්,සිම්බාබ්වේ,ස්කොට්ලන්තය සහ අයර්ලන්තය යන කණ්ඩායම් හතරෙන් දෙවන තැනට පත්වන කණ්ඩායම 23 දා ශ්‍රී ලංකාවට එරෙහිව මුහුණ දෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...