කොළඹ LNW:ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා චීනයේ Shenzhen නගරය වෙත ළඟා වෙයි.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඩොනල්ඩ් ට්රම්ප් මහතා පිළිගැනීම සඳහා අද(18) පස්වරුවේ ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.
ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරයා Shenzhenහිදී පැවැත්වෙන APEC ආර්ථික නායක සමුළුව සඳහා එක්වීමට සූදානමින් සිටී.
දිනූෂි ධීරසිංහ


