ඇමැති නිමල් සිරිපාල අල්ලස් චෝදනාවෙන් නිදහස් !

ගුවන්තොටුපලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් එල්ල වී තිබුණු චෝදනාවලින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව නිදහස් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කර තිබේ.

ඒ, එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙනි.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මීට පෙර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ද ප්‍රකාශ කර තිබුණේ එම චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...