22ට සහය දෙන්නේ කොහොමද ? – විපක්ෂ නායක සජිත් කියයි (VIDEO)

Date:

කරුණු කාරණා කිහිපයක් මත පදනම්ව සත්භාවයෙන් ම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත කරුණු ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වන්නේ නම් එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂයක් ලෙස ආණ්ඩුව ගෙන එන සෑම දෙයකටම විරුද්ධ වීමේ සම්ප්‍රදායක් සමගි ජන බලවේගය තුළ නොමැති බවත් විපක්ෂයේ සිට වුව ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම මෙහෙවර ඉටු කරන බවත් විපක්ෂ නායකතුමා එහි දී වැඩිදුරටත් කියා සිටියේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...