තිරිඟු පිටි මිල තවත් අඩුවෙයි. සතියක් තුළ රුපියල් 110 කින් පහළට !

තිරිඟු පිටි මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, රුපියල් 290 ක්ව පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 265 ක් වේ.

පසුගිය සිකුරාදා දිනයේ ද තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 85 කින් අඩු කෙරුණු අතර ඒ අනුව සතියක් තුළ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 110 කින් පහළ බැස තිබේ.

එසේවෙතත් ඇතැම් වෙළඳසැල් තවමත් තිරිඟු පිටි මිල අඩුවීමේ සහනය ජනතාවට ලබානොදී පැරණි මිලටම තිරිඟු පිටි අලෙවි කරමින් සිටින බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...