Breaking News – එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා රිෂී සුනාක්!

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනාක් මහතා තේරී පත්ව තිබේ.

ටෝරි පක්ෂ මන්ත්‍රීවරු 193ක ගේ සහාය ඇතිව ඒ මහතා බ්‍රිතාන්‍යයේ නැවත මැතිවරණයක් පවත්වන තුරු අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.

කෙසේවෙතත්, එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ දිගින් දිගටම ඉල්ලා සිටින්නේ වහා මහ මැතිවරණයක් කැඳවිය යුතු බවයි.

රිෂී සුනාක් සමඟ තරඟ වදිමින් සිටි පෙනී මොර්ඩන්ට් අවසාන මොහොතේ ඉවත් විය. ඇයගේ සහය ඔහුට හිමිවන බව ද පවසා ට්විටර් පණිවිඩයක් ද නිකුත්කර තිබේ.

සබැඳි ලිපි;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...