ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩි කෙරේ !

Date:

ත්‍රීරෝද රථ සඳහා නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට පියවර ගෙන තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය අනුව ය.

ඒ අනුව, මින් ඉදිරියට ත්‍රීරෝථ රථ සඳහා මෙතෙක් ලබාදුන් ඉන්ධන කෝටාව දෙගුණ කෙරෙන බව සඳහන්.

මෙතෙක් ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර් 5ක් නිකුත් කෙරුණු අතර නව කෝටාව යටතේ එය ලීටර් 10ක් වනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...