තවත් රාජ්‍ය ආයතනයකට නව සභාපතිවරයෙක් පත් කෙරේ

0
582

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් කීත් ඩී. බර්නාඩ් මහතාව පත්කර ඇති බව වාර්තා වේ.

විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.

RN