අයිලා ආර්යා ප්ලස් සටනේදී ඉහළට ප්‍රහාරයක් එල්ල කරයි

Date:

කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියක් වන අයිලා චිට්ටි වත්මන් මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින මුතුමාලි ප්‍රියදර්ශනී සහ අංක තුනට ශ්‍රේණිගතව සිටින බිමන්දි බණ්ඩාර පරාජයට පත් කරමින් නුගේගොඩ මේස පන්දු ක්‍රීඩා සමාජය සංවිධානය කරන ලද ආර්යා ප්ලස් සූරතාවලියේ වීවෘත අංශයේ සූරිය වූවාය.බණ්ඩාරගම මේස පන්දු ගෘහස්ථා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගාවලියේ දී ඇය කාන්තා යුගල සූරතාවයට ද හිමිකම් කී අතර ඇය එම දස්කම දැක් වූයේ බිමන්දි බණ්ඩාර සමඟය.


විවෘත පිරිමි සූරතාවය දිනා ගත්තේ ක්‍රිශාන් වික්‍රමරත්නය.අවසාන තරගයේදී ඔහුට පරාජය වෙමින් වයස් කාණ්ඩ සූරතා දෙකක් සමඟ පිරිමි යුගල සූරතාවයට ද චමීර ගිනිගේ සමඟ හිමිකම් කි කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා තරගාවලියේ හොඳම ක්‍රීඩකයා බවට පත් විය.ඔහු අවුරුදු 19 න් පහළ සහ 17 න් පහළ සූරතා දිනා ගත් ආකාරයෙන්ම එහි බාලිකා සූරතවෙය සහ අයිලා සමඟ කාන්තා යුගල සූරතාවයද දිනා ගත් මහනුවර හිල්වුඩ් බාලිකාවේ බිමන්දි බණ්ඩාර ආර්යා ප්ලස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.


ඡායාරූපයේ වමේ සිට පිළිවෙලින් සෙනුර සිල්වා,බිමන්දි බණ්ඩාර,අයිලා චිට්ටි සහ ක්‍රීශාන් වික්‍රමරත්න වෙති.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...