රංජන්ට විදෙස්ගත වීමට නොදෙයි. ගුවන් තොටුපලේදී ආපසු හරවා යවයි !

0
653

ඇමරිකාව බලා යාමට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ඊයේ (27) රාත්‍රියේදී කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවා තිබේ.

ඒ, රංජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණය විසින් පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීමක් මේ දක්වාම ගුවන් තොටුපලට ලැබී නොමැති බව පවසමිනි.

RN