සජබ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදය ඇරඹෙයි ! (Photos)

Date:

සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සමාරම්භක උත්සවය පෙරේදා (01)කොළඹදී පැවැත්වුණි.

ඒ, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

තරුණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එය සංවිධානය කළ අතර, එහි සාකච්ජා මණ්ඩපයට විපක්ෂ නායකවරයාට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සමාජ පර්යේෂකයකු සහ ගත් කතුවරියක වන සාරා කබීර් මහත්මියද එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...