එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල සහ ධීවර ජනතාවට ඇති වූ පීඩනය මුල් කරගෙන නිහඬ විරෝධතාවක්!

0
332

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයෙන් ධීවර ජනතාවට වූ හානියට වන්දි මුදල් නිවැරැදිව තක්සේරු කිරීම’ ඇතුලු ඉල්ලීම් ගනණාවක් මුල්කරගෙනඅද(03) දින කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් පැවැත්විනි.

ධීවර සමිති එකමුතුව විසින් සංවිධානය කල මෙම විරෝධතා ව්‍යපාරය සදහා ධීවරයින්, ආගමික නායකයින් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.


සියලුම ඡායාරූප නරඹන්න! පහත link එකට පිවිසෙන්න.