කන්න නෑ! බෙහෙත් නෑ! රටේ දරු පරපුර සාගින්නට ඇද දැමූ පාලනයට විරුද්ධව විරෝධතාවක්!

Date:

බෙහෙත්, ආහාර නොමැතිව දරුවන් ඇතුලු රෝහල් ගත රෝගීන් විපතට පත් කිරීමට එරෙහිව, වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි ඇතුලු විරෝධතාකරුවන්නිදහස් නොකිරීමත් ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල්කරගෙන රිච්වේ ළමා රෝහල් සෞඛය වෘත්තීය එකතුව සංවිධානය කල විරෝධතා ව්‍යපාරයක් අද(04) දහවල් බොරැල්ල රිච්වේ ළමා රෝහල ඉදිරිපිටදී පැවැත්විනි.

එහි අවස්ථාවන් පහත ඡායාරූප වලින් දැක්වේ.

සියලුම ඡායාරූප නරඹන්න! පහත link එකට පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...