ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ, තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට ආධාර අනුබල සැපයීමේ චෝදනා මත ය.
ඒ අනුව ජානකී සිරිවර්ධනව අද (04) පෙරවරුවේදී කොළඹ කොටුවේ පිහිටි අයගේ කාර්යාලයේදී අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
RN