DIG සජීව මැදවත්තට උසස්වීමක්

Date:

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට උසස්වීමක් ලබාදී තිබේ.

ඒ අනුව, 2021 මාර්තු 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දැනුම් දීම අනුව රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව මෙම උසස්වීම ලබාදී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...