ගුරු ඇඳුම වෙනස් කරන්නේ නෑ – අධ්‍යාපන ඇමති

Date:

මොනයම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

රජයේ සේවයෙහි සෙසු අංශවලට අවසර ලබාදී ඇති පරිදිම ගුරුවරුන්ටත් සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙතට පැමිණීමට අවසර ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය පසුගියදා කළ ඉල්ලීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ලංකා ගුරු සංගමයේ මෙම ඉල්ලීමට භික්ෂුන් වහන්සේලා පිරිසක් දැඩි විරෝධයක් දක්වා තිබුණු අතර ඊට ගුරුවරුන් ප්‍රතිචාර දැක්වීමත් සමග මේ සම්බන්ධයෙන් සමාජය තුළ යම් සංවාදයක් මතුවී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...