සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි !

2022 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මෙරට සංචාරක ක්ෂේත්‍රය ඔස්සේ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 75.6ක් බවයි මහබැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...