කෙළින් කෙරුණු ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව මහින්ද අතින් යළි විවෘත වෙයි ! (Photos)

Date:

පසුගිය මැයි 09 වනදා පැවති ගැටුම්කාරී තත්වය තුළ කිසියම් පිරිසක් විසින් පෙරළා දමනු ලැබූ තංගල්ල නගරයේ පිහිටි ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව යළි ස්ථාපිත කර, විවෘත කිරීම ඊයේ (06) සිදුකෙරිණි.

ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවයට සමගාමීව මෙය සිදුකෙරුණු අතර එම උත්සවය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...